සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹෙයි
කාලීන පුවත්

සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹෙයි

මෙවර සිරිපා වන්දනා සමය හෙට(18)ට යෙදී ඇති උඳුවප් පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙයි. පුරා මාස 06 ක් පැවැත්වෙන වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙනි. වන්දනා සමය ආරම්භ කිරිම නිමිත්තෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවල…

සාගතයක් එනවා නම් දෙස් දෙවොල් නොතියා ගෙවල් ඇතුළේ හරි එළවළු වවා ගන්න
කාලීන පුවත්

සාගතයක් එනවා නම් දෙස් දෙවොල් නොතියා ගෙවල් ඇතුළේ හරි එළවළු වවා ගන්න

ඉදිරි කාලයේ සාගතයක් පැමිණෙන බව පැවසේ නම් කළ යුත්තේ ජනතාවක් ලෙස කළ යුත්තේ තම තමන්ගේ ගෙවතුවල එළවළු වැවීම මිස එකි`නෙකාට දෙස් දොවොල් තබා ගැනීම නොවන බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.වගාව සඳහා පොඩි ඉඩමක්…

අලි පැටවා ගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් නිදොස් කොට නිදහස්
කාලීන පුවත්

අලි පැටවා ගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් නිදොස් කොට නිදහස්

අලි පැටවා ගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් නිදොස් කොට නිදහස් නීතිවිරෝධී අන්දමින් සකුරා නමැති අලි පැටවා සන්තකයේ තබා ගැනීම ඇතුළු සියලුම අධිචෝදනාවලින් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව නිදොස් කොට නිදහස් කිරීමට…

රජයේ රෝහල් වල හෘද සැත්කම් පමාව රෝගීන් අකාලයේ මරුමුවට ඇද දැමීමක්ද?
එතෙර - මෙතෙර

රජයේ රෝහල් වල හෘද සැත්කම් පමාව රෝගීන් අකාලයේ මරුමුවට ඇද දැමීමක්ද?

හදවත් සැත්කම් නියම වූ රෝගීන් නිසි වේලාවට ඒවාට බඳුන් නොකිරීම මත ඔවුන් ගෙන් සැලකිය යුතු පිරිසක් අකාලයේ මරු මුවට පත් වන බවට රාවයක් තිබේ. එය අප රටේ ජනතාව වෙතින් සෞඛ්‍ය අංශ වෙත නිරතුරුවම එල්ල වන…

වෛද්‍ය සාෆි හිඟ වැටුප් ද සහිතව නැවත සේවයට
කාලීන පුවත්

වෛද්‍ය සාෆි හිඟ වැටුප් ද සහිතව නැවත සේවයට

කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටිය දී මව්වරුන්ට වඳ සැත්කම් කළ බවට විවිධ පාර්ශව මඟින් චෝදනා වූ නාරිවේද ලේඛකාධිකාරී වෛද්‍ය එස්.එස්.එම්. සාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස…

රන්ජන් බන්ධනාගාරගත කිරීම ගැන ජිනීවා  අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානය
කාලීන පුවත්

රන්ජන් බන්ධනාගාරගත කිරීම ගැන ජිනීවා  අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානය

ප්‍රශ්නගත අධිකරණ තීන්දුවක් මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිව් වසරකට බන්ධනාගාරගත කරනු ලැබ සිටීම පිළිබඳව තමන් ගැටළුවකට මුහුණ දී සිටින බව ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය පවසයි.ශ්‍රේෂ්ඨාධිකරණය එක්වරම එම දඬුවම නියම කරනු…

සත්ව සුබසාධන පනත බහිරවයෙක් ගිල්ලාද?
සතුන්ටත් හිමි අපේ ලෝකය

සත්ව සුබසාධන පනත බහිරවයෙක් ගිල්ලාද?

හිංසාවෙන් සතුන් ආරක්ෂා කිරීම, සතුන් කෙරෙහි ජනතාව තුළ කරුණාව, දයාව සහ වගකිවයුතු හැසිරීම වර්ධනය කිරීම; ජාතික සත්ව සුභසාධන අධිකාරියක් පිහිටුවීම; පොදුවේ සත්ව සුභ සාධනය ආදිය එක් කර සාදන ලද ‘සත්ව සුබසාධන පනත’මේ දක්වා පාර්ලිමේන්තුවේ සම්මත…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව “සංසදය” සුව ඇමති හමුවට  
එතෙර - මෙතෙර

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව “සංසදය” සුව ඇමති හමුවට  

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම නිසා ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු වැඩපිළිවල තුළ අද වන විට බරපතල ගැටළු සහගත තත්වයක් උද්ගත වී ඇති බවත් එයින්  අපේක්ෂිත අරමුණු අද වන විට ඉටු වී නොමැති බවත් පවසමින්…

ගෑස් ප්‍රශ්නය ආණ්ඩුවට හොඳ නෑ
කාලීන පුවත්

ගෑස් ප්‍රශ්නය ආණ්ඩුවට හොඳ නෑ

රජය මඟින් විසඳිය යුතු ගෑස් ප්‍රශ්නය දිගින් දිගටම ඇදි ඇදී තිබීම කෙසේ වත් හිතකර තත්වයක් නොවේ යැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.රජය මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින්ම විසඳිය යුතු බවද ඔහු සඳහන් කරයි.ගෑස් අර්බුදය සම්බන්ධයෙන්…

දුම්රිය වර්ජනයක්!
කාලීන පුවත්

දුම්රිය වර්ජනයක්!

දුම්රිය නඟා සිටුවීම උදෙසා වන වෘත්තීය සමිති එකමුතුව අද (15) මධ්‍යාහ්න 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.මෙම වර්ජනයට දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුළු සම්බන්ධව සිටින බව ද වාර්තා වේ. මෙම වර්ජනය අරඹා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තු…

error: Content is protected !!