ඔමික්‍රෝන් අවදානම පිටු දකින්න බූස්ටර් එන්නත ගන්න

ලබන මාසය අග භාගය වන විට රට පුරා ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇති බැවින් කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අතිශයින් වැදගත් වී ඇතැ‍යි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියයි. එම වෛරසයෙන් දරුණු රෝග මතු නොකරන බැවින් රෝගීන්ගෙන් සියයට 80 ක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර කළ හැකි බවත් වෛරසය වේගයෙන් පැතිර ගියද කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තම් ඉන් සමාජයට ලොකු බලපෑමක් නොවනු ඇති බවත් මහාචාර්ය වරයා කියයි.

කාලීන පුවත්