නැනෝ නයිට්‍රජන් දියර ඉන්දියාවේ වත් පිළිගත් පොහොරක් නොවේ
කාලීන පුවත්

නැනෝ නයිට්‍රජන් දියර ඉන්දියාවේ වත් පිළිගත් පොහොරක් නොවේ

පසුගියදා මෙරටට ගෙන්වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවේ ව්‍යාප්ත පොහොරක් නොවන බවත් එය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ගොවීන්ට පවා අත්දැකීම් අඩු බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක මහතා පවසයි.ඒ…

ජාතික ආරක්ෂාව තහවුරු නම් සංචරණ සීමා බිඳ වැටෙන්නේ කොහොමද?
එතෙර - මෙතෙර

ජාතික ආරක්ෂාව තහවුරු නම් සංචරණ සීමා බිඳ වැටෙන්නේ කොහොමද?

කොවිඩ් වසංගතය හමුවේ රට විවෘත කරනු ලැබූවේ ඔක්තෝම්බර් පළමුවැනිදා සිට ය. නමුත් පළාත් අතර සංචරණ සීමා ඉවත් කෙරුණේ නැත. ඒ රට විවෘත කළ ද රෝග ව්‍යාප්තිය තවදුරටත් පාලනය කරනු පිණිස ය. ඔක්තෝම්බර් 15 දා වනතුරු…

නැනෝ පොහොර ගැන පළිබෝධ නාශක ගැන කෘෂිකර්ම අමාත්‍යංශය අලුත්ම මතයක
කාලීන පුවත්

නැනෝ පොහොර ගැන පළිබෝධ නාශක ගැන කෘෂිකර්ම අමාත්‍යංශය අලුත්ම මතයක

නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් ගුවන් මගින් ඊයේ රැගෙන ආ බවත් එය විශේෂිත පොහොරක් බවද කෙනෙකුට එය කාබනික පොහොරත් යැයි පැවසිය හැකි බවත් තවත් අයෙකුට එය රසායනික පොහොරක් යැයි හැඳින්විය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය…

නැනෝ නයිට්‍රිජන් දියර කාබනික පොහොරක් නොවේ.
කාලීන පුවත්

නැනෝ නයිට්‍රිජන් දියර කාබනික පොහොරක් නොවේ.

රසායනික පොහොර ආනයනය අත්හිටුවා කාබනික පොහොර පමණක් ආනයනය කරන බවට ගැසට් පත්‍රයක් පවා ප්‍රකාශයට පත් කළ රජය යූරියා මූලද්‍රව්‍යයක් කර ගත් නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ගුවන් මඟින් ගෙන්වා ගෙන ඇති බැවින් ඉහත සඳහන් ගැසට් නිවේදනය…

ඔඩු දුවා ඇති පොහොර අර්බුදය විසඳන්නට රජය ගෙනා “ඇලඩින්ගේ පුදුම පහන”
එතෙර - මෙතෙර

ඔඩු දුවා ඇති පොහොර අර්බුදය විසඳන්නට රජය ගෙනා “ඇලඩින්ගේ පුදුම පහන”

ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සඳහා ආනයනය කරන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගය ඊයේ (19) රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1156 ගුවන් යානයෙන් ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපොලට…

ඉන්දියාවේ කුෂිනගර්(කුසිනාරා) ගුවන් තොටුපළ අද විවෘත කෙරේ
කාලීන පුවත්

ඉන්දියාවේ කුෂිනගර්(කුසිනාරා) ගුවන් තොටුපළ අද විවෘත කෙරේ

අද(20)ට යෙදී ඇති වප් පුර පෝදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් (කුසිනාරා) ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් විවෘත කෙරේ. කුසිනාරාව බුදුන් පිරිනිවන් පෑ ස්ථානය වන කුසිනාරා නුවර ලොවපුරා බොදුජනතාව අතර වන්දනාවට පාත්‍ර…

පුන්නක්කු කිලෝවක් රුපියල් 2800 තෙක් ඉහළට
කාලීන පුවත්

පුන්නක්කු කිලෝවක් රුපියල් 2800 තෙක් ඉහළට

රුපියල් 1800ක් වූ පුන්නක්කු කිලෝග්‍රෑමයක මිල රුපියල් 2800 දක්වා රුපියල් 1000 කින් එකවර ඉහළ දමා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා කියයි.මේ හේතුවෙන් ගව පාලනයේ නියුතු ජනතාව ද දැඩි අර්බුදයකට මුහුණ පානු ඇත.මේ දිනවල…

ගව ඝාතනය තහනම් කිරීමට සැරසෙයි.
කාලීන පුවත්

ගව ඝාතනය තහනම් කිරීමට සැරසෙයි.

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට සහ ඊට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති…

ජාතික සම්පත් විකිණීම ගැන කතා බහකට කාදිනල් හිමිපාණෝ වෘත්තීය සමිති කැඳවති
කාලීන පුවත්

ජාතික සම්පත් විකිණීම ගැන කතා බහකට කාදිනල් හිමිපාණෝ වෘත්තීය සමිති කැඳවති

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් සහ වරාය ඒකාබද්ධ සන්ධානය හා සාකච්ඡාවක් බොරැල්ල අගරදගුරු මැදුරේදී ලබන සිකුරාදා (22) පස්වරු 5.00 ට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. කොළඹ අග රද ගුරු මැල්කම් කාදිනල්…

දහම් සිරිසේනත් දේශපාලන කරලියට
කාලීන පුවත්

දහම් සිරිසේනත් දේශපාලන කරලියට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන මහතා ‌පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. එම ධුරය සඳහා ඒ මහතා නාම යෝජනා බාර දී ඇති අතර පසුව…

error: Content is protected !!