සුරාබදු කොමසාරිස් ජනරාල්ටත් හොරෙන් ඇරුණු අපේ රටේ සුරා අලෙවිසැල්
එතෙර - මෙතෙර

සුරාබදු කොමසාරිස් ජනරාල්ටත් හොරෙන් ඇරුණු අපේ රටේ සුරා අලෙවිසැල්

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූවේ අගොස්තු මස 20 දා ය. සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටියේ ජනතාව නිවෙස්වලට සීමා කරන විද්‍යාත්මක ඇඳිරි නීතියක් වුවද එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වූවේ නැත.රටේ ජනතාවගෙන් 40% ක්…

කොවිඩ් අස්සේ ඩෙංගුත් පැතිරිලා
කාලීන පුවත්

කොවිඩ් අස්සේ ඩෙංගුත් පැතිරිලා

කොවිඩ් රෝගයේ ව්‍යාප්තියත් සමඟ ඩෙංගු රෝගය ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි..මෙම වසර තුළ ඩෙංගු රෝගීන් දහසය දහසකට අධික පිරිසක් වාර්තා වී ඇති අතර රෝගීන් සියයට 70ක් පමණ වාර්තා වී ඇත්තේ…

වැලිගම ආදාහනාගාර සමරු ඵලකයේ පනස් එක් දෙනෙකුගේ නම් ලැයිස්තුවක්
කාලීන පුවත්

වැලිගම ආදාහනාගාර සමරු ඵලකයේ පනස් එක් දෙනෙකුගේ නම් ලැයිස්තුවක්

වැලිගම ප්‍රාදේශීය සභාව මඟින් ඉදි කොට පසුගිය 18 වන දා උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද වැලිගම ආදාහනාගාරය සහ අවමංගල්‍යයාගාරයේ සමරු ඵලකයේ ජනාධිපත් වරයාගේ අගමැති වරයාගේ මැති ඇමති වරුන්ගේ සිට විවිධ තරාතිරම් වල දේශපාලනඥයන් පනස් එක් දෙනකුගේ…

වැව් අද්දර ඇවිදින මං තීරු වලට රුපියල් බිලියන දෙකක්
කාලීන පුවත්

වැව් අද්දර ඇවිදින මං තීරු වලට රුපියල් බිලියන දෙකක්

බෙලිඅත්තේ අම්පිටිය, කඹුරුගමුව, කුරුණෑගල සහ කන්තලේ වැව් ආසන්නයේ ඇවිදින මංතීරු සහිත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ. රණවීර මහතා කියයි. සංවිධානාත්මක කණ්ඩායම්…

බුදු දහමට හින්දු දහම මුසු කරගැනීම බරපතල අපරාධයක්
පහන් ටැඹ

බුදු දහමට හින්දු දහම මුසු කරගැනීම බරපතල අපරාධයක්

බුදු දහම හා සමානම දහම කුමක්දැයි මම බොහෝ දෙනකු ගෙන් අසා ඇත්තෙමි. එවිට ඔවුන් ගෙන් සියයකට අනූවකටත් වඩා දුන් එක් පිළිතුරක් තිබිණ. එනම් හින්දු දහම යන්න ය. එහෙත්, අප සමාජයෙන් ලැබෙන එම පොදු පිළිතුරට හේතුව;…

ත්‍රිරෝද රථ වලටත් අවසර
කාලීන පුවත්

ත්‍රිරෝද රථ වලටත් අවසර

නිරෝධායන නීති සෞඛ්‍ය මාර්ගෝපදේශන මත සීමා පනවා තිබූ ත්‍රිරෝද රථ ධාවනයට රජය අවසර දී තිබේ.ඊට අමතරව තවත් ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමු වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්…

ඉස්ලාම් භක්තිකයන් ආදාහනයට බය ඇයි ? -වෛද්‍ය සයිඩ් රෆයිඩීන් සුව විරු කතාවට පසු වදනක්
එතෙර - මෙතෙර

ඉස්ලාම් භක්තිකයන් ආදාහනයට බය ඇයි ? -වෛද්‍ය සයිඩ් රෆයිඩීන් සුව විරු කතාවට පසු වදනක්

කොවිඩ් ආසාදනයෙන් මිය ගිය අප රටේ සිව් වන වෛද්‍යවරයා වන වෛද්‍ය සයිඩ් රෆයිඩීන් ගේ අවසන් කටයුතු මඩකලපුවේ ඔඩ්ඩමාවඩි කොවිඩ් සුසාන භූමියේ දී ඉස්ලාමීය ආගමික සම්ප්‍රදායක් අනුව පසුගිය 16 දා සිදු කෙරුණා. වෛද්‍ය සයිඩ් රෆයිඩීන් රජයේ…

තිරිඟු පිටි කිරිපිටි,සිමෙන්ති මිල ඉහළට
කාලීන පුවත්

තිරිඟු පිටි කිරිපිටි,සිමෙන්ති මිල ඉහළට

ඉදිරි දින කීපය තුළ තිරිඟු පිටි කිරිපිටි, සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියයි. පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ නිරීක්ෂණයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන මෙය…

පරාක්‍රම සමුද්‍රය අයිනේ ඇවිදින මං තීරුවක් තැනීම සීගිරි ගල උඩ හෙලිකොප්ටර් අංගනයක් හදනවා වගේ වැඩක්
කාලීන පුවත්

පරාක්‍රම සමුද්‍රය අයිනේ ඇවිදින මං තීරුවක් තැනීම සීගිරි ගල උඩ හෙලිකොප්ටර් අංගනයක් හදනවා වගේ වැඩක්

“සීගිරි ගල මුදුනේ ඕනෙ නම් හෙලිකොප්ටර් අංගනයක් හදන්න පුළුවන්.එතකොට සීගිරි යන අයට කෙලින්ම උඩට ගිහින් බහින්න පුළුවන්.නමුත් ඇයි එහෙම කරන්නේ නැත්තේ ?ඒවයේ තියන ඓතිහාසික,පුරා විද්‍යාත්මක වටිනා කම නිසයි. මේ පරාක්‍රම සමුද්‍රය අයිනේ ජොගින් ට්‍රැක් දාන…

බාර් අරිනවාට විරුද්ධ වූ පිරිසක් පොලිස් දැලේ!
කාලීන පුවත්

බාර් අරිනවාට විරුද්ධ වූ පිරිසක් පොලිස් දැලේ!

නිරෝධායන නීති කඩ කරමින් කොටුව දුම්රිය පළ ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ බව පවසමින් පොලිසිය අද පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.මෙම පිරිස එසේ සාමකාමී උද්ඝෝෂණයක් කොට ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය අතරේ මත් පැන් හල් විවෘත කරීමට රජය…

error: Content is protected !!