මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට එරෙහිව කාදිනල් තුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමුද්‍රාසන්න තෙත් බිම් කලාපයක් වන ගම්පහ දිස්ත‍්‍රික්කයේ මීගමුව, වත්තල හා ජා ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුළ පිහිටි ඉඩම් හෙක්ටයාර් 3862 කට අධික ප‍්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරමින්…









