මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ සරසවි කුලපති පදවිය දීම ගැන GMOA විරෝධය
කාලීන පුවත්

මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ සරසවි කුලපති පදවිය දීම ගැන GMOA විරෝධය

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා ඇත.…

ගුරු වැටුප් වැඩිවීම එකවර මෙවර අයවැයෙන්
කාලීන පුවත්

ගුරු වැටුප් වැඩිවීම එකවර මෙවර අයවැයෙන්

මාස කිහිපයක් තිස්සේ ඇදි ඇදී ආ ගුරු වැටුප් ප්‍රශ්නය නිමා කරමින් වැටුප් වැඩිවීම එකවර මෙවර අයවැයෙන් ලබා දීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වෙයි..අද(10) අගමැතිවරයා හා ගුරු වෘත්තීය සමිති අතර පාර්ලිමේන්තුවේදී පැවැති රැස්වීමේදී මෙම…

එක රටක එක නීතියක් ගැසට්ටුවත් සංශෝධනයට
කාලීන පුවත්

එක රටක එක නීතියක් ගැසට්ටුවත් සංශෝධනයට

එක රටක එක නීතියක් ස්ථාපිත කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායට අදාල ගැසට් නිවේදනය ද යළි සංශෝධනය කර තිබේ.අළුතින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව, අළුත් සාමාජිකයන්…

කොළඹ සරසවි කුලපති පත් කිරීම ගැන වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ කනස්සල්ල
කාලීන පුවත්

කොළඹ සරසවි කුලපති පත් කිරීම ගැන වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ කනස්සල්ල

  ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර පැරණිතම මෙන්ම අද්විතීය ස්ථානයක පවතින කොළඹ විශ්වවිද්‍යාලය සඳහා කුලපතිවරයෙකු පත්කිරීමේ දී එහි ගෞරවයට හානි නොවන අන්දමින් එය සිදුකළ යුතු බව එහි වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ද ඊයේ(09) දින…

විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර චක්‍ර ලේඛය තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර චක්‍ර ලේඛය තාවකාලිකව අත්හිටුවයි

  විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වු ප්‍රතිලාභ තවදුරටත් පුඑල් කිරීමේ අරමුණින් ඉකුත්දා නිකුත් කල චක්‍රලේඛය අත්හිටුවේ. එම චක්‍රලේඛය 2016 ජනවාරි 01 දිනට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන් මෙන්ම වයස 70…

ජනප්‍රිය බෝධි පූජා රැල්ල බෞද්ධද? නැතිනම් හින්දුද?
පහන් ටැඹ

ජනප්‍රිය බෝධි පූජා රැල්ල බෞද්ධද? නැතිනම් හින්දුද?

වර්තමාන ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික පුදපූජා අතුරින් බෝධි පූජාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.විශේෂයෙන් අප රටේ මධ්‍යම පන්තියේ ජනතාව අතර එය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. දාර්ශනික පක්ෂයෙන් බුදු දහමට පිවිසෙන්නවුන්ගේ අගැයුමට ලක් නොවන මෙය භක්තිමත් චාරිත්‍රාවලියක් සේම ප්‍රාථමික…

කොරෝනා ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්?
කාලීන පුවත්

කොරෝනා ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්?

මේ වන විටත් කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සමස්ත රෝහල් පද්ධතියට දැනෙන ආකාරයට ඉහළ ගොස් ඇතැයි ද මෙම ආසාදිතයන් වැඩිවීම දැනට සියයට 5ත් 7ත් අතර පවතින මෙම ආසාදිතයන් වැඩිවීම ඉතා ශීඝ්‍රයෙන් විශාල වැඩිවීමක් දක්වා තල්ලු විය හැකි…

කොවිඩ් එන්නත් දෙකම ලබා නොගත් අයට පොදු තැන් තහනම්?
කාලීන පුවත්

කොවිඩ් එන්නත් දෙකම ලබා නොගත් අයට පොදු තැන් තහනම්?

කොවිඩ් එන්නත් දෙකම නොගත් අය පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමේ නීතියක් ගෙන ආ හැකි බවට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (නොවැම්බර් 08) පාර්ලිමේන්තුවේදී පැවසීය.එය ක්‍රියාත්මක කිරිමේදී අධිකරණය හමුවට යාමට යමකුට හැකි වුව…

කන්න නැති මිනිස්සුන්ට කාපට් පාරවල් බඩගින්නේ නිදාගන්නද?
එතෙර - මෙතෙර

කන්න නැති මිනිස්සුන්ට කාපට් පාරවල් බඩගින්නේ නිදාගන්නද?

රජය මහාමාර්ග ලක්ෂයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එහි පළමු ව්‍යාපෘතිය ලෙස මහා මාර්ග 1500 ක් ඉදි කර අවසන් කළේය. මහාමාර්ග 1500 ක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පසුගිය දා වීරකැටියේදි පැවැත්විණි. එම…

මුතුරාජවෙල පවරා ගන්නා ගැසට්ටුව අවලංගු කළ යුතුයි
කාලීන පුවත්

මුතුරාජවෙල පවරා ගන්නා ගැසට්ටුව අවලංගු කළ යුතුයි

මුතුරාජවෙල පවරා ගන්නා ගැසට්ටුව අවලංගු කළ යුතුයි මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න හෙක්ටයාර් 5,800 ක් විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගත යුතු බව රාජ්‍ය…

error: Content is protected !!