කොවිඩ් මරණ දින හතලිහකට පසුව සීයෙන් පහළට
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දින 40 කට පසුව සියයේ සීමාවෙන් පහතට පැමිණ ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(18) කොරෝනා මරණ 84 ක් බව තහවුරු කළේය ඊයේ වාර්තා වු මරණ අතර කාන්තාවෝ 33 දෙනෙක් හා…
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දින 40 කට පසුව සියයේ සීමාවෙන් පහතට පැමිණ ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(18) කොරෝනා මරණ 84 ක් බව තහවුරු කළේය ඊයේ වාර්තා වු මරණ අතර කාන්තාවෝ 33 දෙනෙක් හා…
මේ වනවිට ග්‍රාමීය ප්‍රදේශවල නීතිවිරෝධි මත්පැන් එන්න එන්නම වැඩි වී ඇති බවත් එම මත්පැන් වර්ග පානය කිරීමෙන් ජනතාව රෝගීන් බවට පත් වන බවත් එය විශාල ප්‍රශ්නයක් නිසා වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට ආණ්ඩුව අවසර දුන් බවත්…
ලංකාවේ තෙල් ගවේෂණවලින් මේ වන විට සොයාගෙන ඇති ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් අලෙවි කිරීමෙන් මෙරට සමස්ත විදේශ ණය පියවා ගත හැකි බවත් ණය පියවීමෙන් පසුවද ඩොලර් බිලියන 133.5 ක් රටට ඉතිරිවන බවත් බලශක්ති ඇමති…
පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ද සිය තනතුරින් ඉල්ලා අස් වීමට සූදානමකින් සිටින්නේ යයි වාර්තා වේ. ඔහුගේ රාජකාරිමය කටයුතු සඳහා දිගින් දිගටම එල්ල එල්ල වන අයථා බලපෑම් හේතුවෙන් ඒ මහතා එම තීරණයට එළැඹ…
අගනුවරින් දුර බැහැර ප්‍රදේශයක දැරියක් පාසල නිමවී පා පැදියකින් ගමන් කරමින් සිටියදී බලහත්කාරයෙන් ඇයව නවතා ගන්නා නාදුනන පුද්ගලයෙක් කැලෑබද ප්‍රදේශයකට ඇයව රැගෙන ගොස් දූෂණය කරනවා. .දැඩි කම්පනයකින් නිවසට ගිය ද වහාම මවත් සමඟ පොලිසියටත්,එතනින් අධිකරණ…
නිරෝධායන ඇඳිරි නීතිය පවතින මෙම වකවානුවේ මත් පැන් හල් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව ගෙන ඇතැයි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.ඒ අද(18) පැවති මාධ්‍ය හමුවකදීය.නමුදු නිරෝධායන…
නිරෝධායන කාල සීමාව තුළ සුරාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය මඟින් කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය කියයි. මෙම ක්‍රියා…
බූස්ස, අගුණකොළපැළැස්ස සහ කළුතර යන බන්ධනාගාරවල හැර වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධති සවිකර නැතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.ඒ අනුව, බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකරනු ලැබූ…
මත්පැන් පානය හෙවත් බීමත් කම සම්බන්ධයෙන් වරින් වර නොයෙකුත් සමාජ කතිකාවන් පැන නැඟී තිබේ. වරින් වර විවිධාකාර ස්වරූපයෙන් පැන නඟින එම කතිකාවන් සම්බන්ධ අලුත්ම සමාජ අවධානය වන්නේ උසස් සමාජ තත්වයන් හිමි සමාජයේ වැදගත් නිලතල දරන්නවුන්…
උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවට කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes