සහල් මෙට්‍රික් ටොන් 40,000ක් රටින් ගෙනෙයි
කාලීන පුවත්

සහල් මෙට්‍රික් ටොන් 40,000ක් රටින් ගෙනෙයි

මේ වන විට මෙරට වෙළඳපොළ තුළ කීරි සම්බා සහල් ප්‍රමාණවත් ලෙස නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න
කාලීන පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කරන්නැයි තමන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පැවසීය.ශ්‍රී ලංකා සංචාරකයට පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඊයේ ( 26)…

කොළඹ මංගල මහා සභා රැස්වීම විනාඩි 10කට අත්හිටුවයි
කාලීන පුවත්

කොළඹ මංගල මහා සභා රැස්වීම විනාඩි 10කට අත්හිටුවයි

අද ( 26) කොළඹ මහ නගර සභාවේ පැවැත්වෙන මංගල මහා සභා රැස්වීම විනාඩි 10කට කල්තැබීමට නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට සිදු වී තිබේ.ඒ මංගල මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින්…

ගුරු කථිකාචාර්යවරු අද හෙට “ලෙඩ වෙති”
කාලීන පුවත්

ගුරු කථිකාචාර්යවරු අද හෙට “ලෙඩ වෙති”

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ,ගුරු විද්‍යාල සහ ගුරු සංවර්ධන මධ්‍යස්ථාවල කථිකාචාර්යවරුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද ( 26 වැනිදා ) සහ හෙට ( 27 වැනිදා ) අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළෙන බව පැවසෙයි.මෙම…

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක්
කාලීන පුවත්

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක්

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය…

උසස් පෙළ විභාගය නොවැම්බර්  10 වනදා සිට
කාලීන පුවත්

උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වනදා සිට

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජුනි මස 26 දින සිට…

සමහරු පොහොර සඟවා කෘත්‍රිම පොහොර හිඟයක් මවන්න හදනවා
කාලීන පුවත්

සමහරු පොහොර සඟවා කෘත්‍රිම පොහොර හිඟයක් මවන්න හදනවා

මෙවර යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මේ වන විට මෙරට ඇති නමුත් යම් පිරිසක් කෘත්‍රිම පොහොර හිඟයක් ඇති බව මවා පෑමට උත්සහ දරමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.එසේම යළ කන්නය සඳහා…

සෞන්දර්ය විශ්ව විද්‍යාල සොඳුරු හිතවතා “කළු” සදහටම සමු ගනී
කාලීන පුවත්

සෞන්දර්ය විශ්ව විද්‍යාල සොඳුරු හිතවතා “කළු” සදහටම සමු ගනී

කොළඹ 7 සෞන්දර්ය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ එහි ශිෂ්‍ය ආචාර්ය මණ්ඩල සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියල්ලන්ට අතිශයින් කීකරු ලෙස කලක් ජීවත් වූ “කළු” නමින් හැඳින්වෙන සුනඛයා කලක් රෝගාතුරව පසුවීමෙන් පසු ඉකුත් 22 දා පස්වරුවේ මිය…

ඇමරිකානු ඉරාන ප්‍රහාරය නිසා ඉන්ධන අර්බුදයක්?
කාලීන පුවත්

ඇමරිකානු ඉරාන ප්‍රහාරය නිසා ඉන්ධන අර්බුදයක්?

මේ දිනවල අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ඉන්ධන මිල ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආයෝජකයින් පවසා ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීම…

ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමරිකාවට විරෝධයක්
කාලීන පුවත්

ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමරිකාවට විරෝධයක්

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය මේ වන විටත් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ.ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමය ආයාචනා කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.කියුබාව,…

error: Content is protected !!