අල්ලස් චෝදනා වලට තමන් නිවැරදි කරු බව මර්වින් අධිකරණයට දන්වයි
විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ ආදායම් සහ වියදම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබා ගත් බවත් එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නඩු නොපැවරීමට හේතු තිබේ නම් ඉදිරිපත්…









