අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්
ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න මහත්මිය යටතේ ශල්‍යකර්මවලට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශවයන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.කොමිසම දැනුම් දෙන්නේ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න…









