සිනමාවේ නොමැකෙන මතක සටහන් තැබූ සේන සමරසිංහ අභාවප්රාප්ත වෙයි
මෙරට වාණිජ සිනමාවේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් නොමැකෙන මතක සටහන් තැබූ ප්රවීණ චිත්රපට අධ්යක්ෂ සහ නිෂ්පාදක සේන සමරසිංහ මහතා අභාවප්රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවිය .70 සහ 80 දශකවල අතිශය ජනප්රිය…









