එංගලන්ත ඩයස්පෝරා සිසුන්ගේ විරෝධයෙන් නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් සරසවි දෙසුම අවලංගු කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගම් (Oxford Union) දේශනය, ඔක්ස්ෆර්ඩ්හි දෙමළ ඩයස්පෝරාවේ සහ ඔක්ස්ෆර්ඩ් සිසුන් පිරිසකගේ විරෝධය හේතුවෙන් අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.මේ වන විට එංගලන්තයට ගොස් සිටින නාමල් රාජපක්ෂ…









