මීළඟ IMF ණය වාරිකයේ පමාවක්
කාලීන පුවත්

මීළඟ IMF ණය වාරිකයේ පමාවක්

ලබන ජුනි මාසයේදී සිදු කෙරෙනු ඇතැයි පැවසෙන මීළඟ විදුලි ගාස්තු සංශෝධනය සිදු කරන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) පස් වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇති බව පැවසෙයි.ශ්‍රී ලංකාව ජාත්‍යන්තර…

IMF ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමේ අවදානමක්
කාලීන පුවත්

IMF ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමේ අවදානමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) ශ්‍රී ලංකාව සමඟ පවත්වන සබඳතා වලින් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි නිරීක්ෂණය වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු පෙන්වා දෙනුයේ ජාත්‍යන්තර අරමුදල පැනවූ කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වීම ඊට…

ජනපති වියට්නාමයට සැපත් වෙයි
කාලීන පුවත්

ජනපති වියට්නාමයට සැපත් වෙයි

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇත.ශ්‍රි ලංකා…

ඔඩෙසියෙන් පසුගිය මාසයේදී පමණක් රු.මි. 170ක ආදායමක්
කාලීන පුවත්

ඔඩෙසියෙන් පසුගිය මාසයේදී පමණක් රු.මි. 170ක ආදායමක්

දෙස් විදෙස් සංචාරකයන් සඳහා හඳුන්වා දුන් ඔඩෙසි දුම්රිය ව්‍යාපෘතියෙන් පසුගිය මාසයේදී පමණක් රු.මි. 170ක ආදායමක් උපයා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. මේ වන විට ඔඩෙසි දුම්රිය සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී…

ඉන්දියාව පාකිස්ථානයට හොඳටම රිද්දයි
කාලීන පුවත්

ඉන්දියාව පාකිස්ථානයට හොඳටම රිද්දයි

කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ වන විට ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇතිව ඇති මත ගැටුම් තවදුරත් උත්සන්න වී තිබේ.ඒ අනුව පාකිස්ථානයෙන් කිසිවක් ආනයනය නොකිරීමට ඉන්දියාව තීරණය කොට තිබේ.පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවතා තැබූ “මාලිමා”බස් ගැන පොලීසිය සොයයි
කාලීන පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවතා තැබූ “මාලිමා”බස් ගැන පොලීසිය සොයයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවතා තැබූ “මාලිමා”බස් ගැන පොලීසිය සොයයි මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි බව කියන, ආධාරකරුවන් රැගත් බස්රථ දක්ෂිණ අධිවේගි මාර්ගයේ නතර කොට ඒවායින් පිවිසි පිරිස් අධිවේගී මාර්ගයට පිවිසීමේ…

මෙවර රාජ්‍ය වෙසක් උළෙල නුවරඑළියේ
කාලීන පුවත්

මෙවර රාජ්‍ය වෙසක් උළෙල නුවරඑළියේ

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව මෙවර ප්‍රධාන වෙසක් උත්සවය නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී මැයි 10 සිට 16 දක්වා වෙසක් සතිය පැවැත්වීමට නියමිත ය.“කළණ ගුණ…

ප්‍රධාන ආරක්ෂක නිලධාරී කන්කසන්තුරයට මාරු කිරීම ගැන රනිල් කතා කරයි
කාලීන පුවත්

ප්‍රධාන ආරක්ෂක නිලධාරී කන්කසන්තුරයට මාරු කිරීම ගැන රනිල් කතා කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මාරු කර තිබේ.පොලිසිය සඳහන් කරන ආකාරයට මේ තීරණයට හේතුවී ඇත්තේ ඔහු අත්අඩංගුවේ…

ඉන්ධන මිල පහළට
කාලීන පුවත්

ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල…

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කීර්ති වර්ණකුලසූරිය සමු ගනී
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කීර්ති වර්ණකුලසූරිය සමු ගනී

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ‘දිවයින’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ දීර්ඝ කාලයක් සේවය කළ ඔහු, විදේශ ප්‍රවෘත්ති සංස්කාරකවරයා ලෙස මෙන්ම යුද පුවත් වාර්තාකරුවකු ලෙස ද කටයුතු කර ඇත.’ජනදින’ පුවත්පතෙන් සිය පුවත්පත් කලා…

error: Content is protected !!