ශිෂ්‍යත්වය 10 වන දා; උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අනිද්දා සිට සපුරා තහනම්
කාලීන පුවත්

ශිෂ්‍යත්වය 10 වන දා; උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අනිද්දා සිට සපුරා තහනම්

මෙවර පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,728කදී ලබන 10 වන ඉරිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,728කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එබැවින් එම විභාගයට අදාළව සියලුම උපකාරක පන්ති,…

කොළොම් පුරේ බලු රාළලාට හොඳ කල දවසක්
කාලීන පුවත්

කොළොම් පුරේ බලු රාළලාට හොඳ කල දවසක්

කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන නිවාස අහිමි සුනඛයන් හට ජීවිත තර්ජන එල්ල නොවන ලෙසින් සුනඛ ගහණය පාලනය කිරීමේ වැඩ සටහන් සඳහා පූර්ණ සහාය දීමට කොළඹ නගරාධිපතිනි රායි කැලී බර්තසා මහත්මිය සිය එකඟතාව පළ…

කෝචිචියේ හොරට යාම වලකන විශේෂ මෙහෙයුම්
කාලීන පුවත්

කෝචිචියේ හොරට යාම වලකන විශේෂ මෙහෙයුම්

කාර්ය බහුල දිනයන්හිදී විශාල පිරිසක් ප්‍රවේශ පත්‍ර නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු වන බව හා ප්‍රවේශ පත්‍ර නොගෙන දුම්රියේ ගමන් කරන බව නිරීක්ෂණය වී ඇති බැවින් එම පිරිස් නීතියේ රැහැනට හසු කර ගැනීම සදහා…

විදෙස් සංචාරකයන්ට අද සිට ගුවන් තොටුපළේ දීම රියැදුරු බලපත්
කාලීන පුවත්

විදෙස් සංචාරකයන්ට අද සිට ගුවන් තොටුපළේ දීම රියැදුරු බලපත්

කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (3) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන…

මහින්ද නිල නිවසින් ඉවත් කළොත් ඔහුට නිවාස සීයක් ලැබෙයි
කාලීන පුවත්

මහින්ද නිල නිවසින් ඉවත් කළොත් ඔහුට නිවාස සීයක් ලැබෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගතහොත් ඒ වෙනුවට ඔහුට ඔප්පු ද සමඟ නිවාස සියයක් ලබාදීමට විශාල පිරිසක් කැමැත්තෙන් පසුවන බව හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.ඒ අතර හිටපු ජනාධිපතිවරුන්ට…

දිසා විනිසුරු  මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ රාජකාරි ‍යළි අත් හිටුවයි
කාලීන පුවත්

දිසා විනිසුරු මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ රාජකාරි ‍යළි අත් හිටුවයි

මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා ගේ රාජකාරී යළි අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.ඔහුට එරෙහිව පවතින විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයක් හේතුවෙන්…

ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස් අගෝස්තු 16දා සිට
කාලීන පුවත්

ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස් අගෝස්තු 16දා සිට

ලබන අගෝස්තු 16 වන දින සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වන “ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්” නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් දියත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දෙස් විදෙස් සංචාරක ආකර්ශනයට ලක් වූ ශ්‍රී…

තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ගැන හදවතින්ම සතුටුයි
කාලීන පුවත්

තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ගැන හදවතින්ම සතුටුයි

ඇමරිකානු තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳව තමා හදවතින්ම සතුටු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.එම නිවේදනයේ මෙසේ ද සඳහන්…

වන අලි සම්පත රැක ගන්න සජිත් ගෙන් දස වැදෑරුම් වැඩපිළිවෙළක්
කාලීන පුවත්

වන අලි සම්පත රැක ගන්න සජිත් ගෙන් දස වැදෑරුම් වැඩපිළිවෙළක්

දිනපතාම වන අලි මිනිස් ගැටුම තුළ අප රටේ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බවත් එක් පසකින් මිනිස් සම්පතත් අනික් පසින් වන අලි සම්පතත් අභාවයට යන බවත් එම නිසා වහාම ක්‍රියාත්මක කළ යුතු දසවැදෑරුම් වැඩපිළිවෙළක් වත්මන්…

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ ජන මාධ්‍යවේදියකු වන හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය.පුරා දශක හයකට අධික කාලයක් මොරටුව ප්‍රාදේශීය ජන මාධ්‍යවේදියකු හා විශේෂාංග ලේඛකයකු ලෙස කටයුතු කළ ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. මොරටුවේ නව මඟක යන්නෝ’ කලා සංවිධානයේ සභාපතිවරයා…

error: Content is protected !!