ගැටදිවුල වන අලි හුවමාරුව අසල වේග බාධක ලකුණු කෙරේ
රාජධානී පිවිසුම නමින් හඳුන්වන ඇල්ල හරහා පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගය හරහා වන අලි ඇතුන් බහුල ලෙසම ගමන් කරන මංකඩක් වන අඹන්පොල ගැටදිවුල වන අලි හුවමාරුව අසල වේග බාධක ( Speed Bump) ලකුණු කිරීම් මාර්ග සංවර්ධන…









