රඳවා ගැනීමේ බද්ද නිදහස් කර ගැනීමේ ස්වයං ප්‍රකාශය දීම අදින් අවසන් නොවේ
කාලීන පුවත්

රඳවා ගැනීමේ බද්ද නිදහස් කර ගැනීමේ ස්වයං ප්‍රකාශය දීම අදින් අවසන් නොවේ

වාර්ෂිකව රුපියල් ලක්ෂ 18ට අඩුවෙන් ආදායම් ලබන පුද්ගලයන් ගේ තැන්පතු පොලී ආදායම් මත පනවා ඇති රඳවා ගැනීමේ බද්ද නිදහස් කර ගැනීමට ස්වයං ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ කාලසීමාව අදින් (30) අවසන් වන බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම…

ජම්මු හා කාශ්මීර්  සංචාරක මධ්‍යස්ථාන 48 ක් වසා දැමේ
කාලීන පුවත්

ජම්මු හා කාශ්මීර් සංචාරක මධ්‍යස්ථාන 48 ක් වසා දැමේ

ඉන්දීය රජයේ පාලනය යටතේ පවතින ලෝක ප්‍රකට සංචාරක පාරාදීසයක් වන ජම්මු හා කාශ්මීර් ප්‍රාන්ත ප්‍රදේශයට ඉකුත් සතියේ එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක හේතුන් මත එම ප්‍රාන්තයේ තිබෙන මහජන උද්‍යාන ඇතුළු සංචාරක මධ්‍යස්ථාන 48 ක්…

සිරි දළදා වන්දනා පෝලිම්වල ගැටුම් මතු කළේ විපක්‍ෂයේ අයයි
කාලීන පුවත්

සිරි දළදා වන්දනා පෝලිම්වල ගැටුම් මතු කළේ විපක්‍ෂයේ අයයි

පසුගිය දිනවල සිරි දළදා වන්දනාවේ පෝලිම්වල ගැටුම් නිර්මාණය කරන ලද්දේ විපක්‍ෂයේ පිරිස් විසින් බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේග මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවකදී ය.”වන්දනාවකට යනකොට ඇත්ත බෞද්ධයෙක් නම්…

ගෙදරටම ඇවිත් වෙඩි තියන තැනට අද රට පත් වෙලා
කාලීන පුවත්

ගෙදරටම ඇවිත් වෙඩි තියන තැනට අද රට පත් වෙලා

අද වන විට අප රට මිනිමරුවන්ගේ රජදහනක් බවට පත්ව ඇති බවත් මිලේච්ඡත්වය රජවන මිනිමරු සංස්කෘතියක් රටේ බිහි වී ඇති බවත් ගෙදරටම ඇවිත් වෙඩි තියන තැනට වැඩබිමේදී මහපාරේදී මෙන්ම උසාවියේදි ද වෙඩි තියන තැනට රට පත්ව…

මැතිවරණ ප්‍රචාරක කටයුතු මැයි 03 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිමයි
කාලීන පුවත්

මැතිවරණ ප්‍රචාරක කටයුතු මැයි 03 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිමයි

. මෙවර පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු ලබන මැයි 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ…

අභිනව පාප් ධුරය සඳහා කාදිනල් වරු මැයි 07 රැස් වෙති
කාලීන පුවත්

අභිනව පාප් ධුරය සඳහා කාදිනල් වරු මැයි 07 රැස් වෙති

අභිනව පාප් ධුරය සඳහා සුදුසු කාදිනල් වරයා තීරණය කිරීම ලබන මාසයේ රහසිගතව රැස්වන කාදිනල් සමුළුවකදී සිදුවන බව වතිකානු ආරංචි මාර්ග පවසයි. දොරටු වසා පවත්වනු ලබන එම රැස්වීම මැයි 7 වන දින සිස්ටයින් දේවස්ථානය තුළ ආරම්භ…

රනිල් අද අල්ලස් කොමිසම හමුවට
කාලීන පුවත්

රනිල් අද අල්ලස් කොමිසම හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස සිටියදී සිදුවු බව කියන රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම හිටපු ජනාධිපති රනිල්…

වෛද්‍ය ශාෆි සහාබ්දීන්ගේ දියණියට උසස්පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල
කාලීන පුවත්

වෛද්‍ය ශාෆි සහාබ්දීන්ගේ දියණියට උසස්පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල

2019 දී ව්‍යාජ වන්ධ්‍යාකරණ චෝදනාවලට ලක් වූ වෛද්‍ය ශාෆි සහාබ්දීන්ගේ දියණිය ෆාතිමා මෙවර උසස්පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන ඇත. ඒ අනුව ඇය වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට සුදුසු කම් ලබා තිබේ.ව්‍යාජ චෝදනා මත…

ඉන්දියාවේ සිට මන්නාරමට පාලමක් හදන්න අපි ඉඩ දෙන්නේ නෑ
කාලීන පුවත්

ඉන්දියාවේ සිට මන්නාරමට පාලමක් හදන්න අපි ඉඩ දෙන්නේ නෑ

ඉන්දියාවේ සිට මෙරට මන්නාරම දක්වා යෝජනා වී ඇති පාලම ඉදිකිරීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.එසේම එකී ව්‍යාපෘතිය යටතේ යෝජනා වූ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා වන අධිවේගී මාර්ගය…

ගායන ශිල්පී සමන් ද සිල්වා සදහටම සමු ගනී
කාලීන පුවත්

ගායන ශිල්පී සමන් ද සිල්වා සදහටම සමු ගනී

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.ඒ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා මියයන විට ඔහු 68 වන වියෙහි…

error: Content is protected !!