අනුරට “මා මිත්‍ර” කිව්වට රනිල්ටත් උසාවි එන්න වෙනවා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතා හට ‘මා මිත්‍ර’ යනුවෙන් ආමන්ත්‍රණය කළද බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඇති චෝදනාවලට අධිකරණය හමුවේ පිළිතුරු බැඳීමට සිදු වනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ…