පළාත් පාලන මැතිවරණ ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානය තුළ දීම
මැතිවරණ නීතියට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානය තුළම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කොට තිබේ.ඡන්ද විමසීම අවසන් වූ පසුව ගණන් කිරීමේ නිලධාරීන් ඉදිරියේදී ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව…









