පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නම් කිරීමට ජනපති දින දෙයි
මෑත ඉතිහාසයේ එල්ල වූ බිහිසුණුම සමූහ ඝාතනයක් වූ 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කිහිප දෙනෙකු එළැඹෙන මෙම අප්‍රේල් 21 දා වන විට හෙළිදරව් කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.ඒ පසුගිය මාර්තු තිස් වැනිදා…









