ජන මාධ්‍ය මඟින් අපරාධ කරුවන් වීරයන් කරවීමක්
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රබල පෙළේ අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ (30) සන්ධ්‍යා කාලයේ ගුවන් මඟින් දිවයිනට රැගෙන ඒම සහ රාත්‍රී 9.30 ට පමණ ඔවුන් කටුනායක…









