රනිල් ඇප මත මුදා හැරේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැර තිබේ.කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපලී ලංකාපුර මහත්මිය ඉදිරියේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම…









