මාධ්‍යවේදී අතුල රංජිත් වෙදමෙස්ත්‍රීගේ අභාවප්‍රාප්ත වෙයි
මාධ්‍යවේදියෙකු, පුවත්පත් සංස්කාරක වරයෙකු, නාට්‍යවේදියෙකු මෙන්ම ගත් කතුවරයෙකු ද වූ, අතුල රංජිත් වෙදමෙස්ත්‍රීගේ මහතා ඊයේ ( 20) සවස හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය. කොළඹ නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු “පෝෂණය” නම් වූ ග්‍රන්ථයත් ප්‍රවීණ…









