ජාජබ අගමැතිනියගේ ප්‍රකාශ බොරු යැයි ජවිපෙ පාර්ලිමේන්තුවේ දී කියනවා-හවුල්කාර පක්ෂ දෙකේ ගැටුම එළියට ඇවිත්
වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දෙක වන ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින ගැටුම මේ වන විට එළියට පැමිණ ඇති බවත් ජාතික ජනබලවේගය නියෝජනය කරන අගමැති තුමිය අසත්‍ය ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණ…









