“චිචී ගේ රොකට් එක” ගැන සුප්‍රීම්සෙට් සභාපති ගෙන් නිවේදනයක්
පටු දේශපාලන වාසි තකා වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් සුප්‍රීම්සෙට් -1 චන්ද්‍රිකාව ගැන පැතිර වූ අසත්‍ය කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වීම තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම්සෙට් පෞද්ගලික සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා…









