කෝචිචියේ හොරට යාම වලකන විශේෂ මෙහෙයුම්
කාර්ය බහුල දිනයන්හිදී විශාල පිරිසක් ප්‍රවේශ පත්‍ර නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු වන බව හා ප්‍රවේශ පත්‍ර නොගෙන දුම්රියේ ගමන් කරන බව නිරීක්ෂණය වී ඇති බැවින් එම පිරිස් නීතියේ රැහැනට හසු කර ගැනීම සදහා…
කාර්ය බහුල දිනයන්හිදී විශාල පිරිසක් ප්‍රවේශ පත්‍ර නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු වන බව හා ප්‍රවේශ පත්‍ර නොගෙන දුම්රියේ ගමන් කරන බව නිරීක්ෂණය වී ඇති බැවින් එම පිරිස් නීතියේ රැහැනට හසු කර ගැනීම සදහා…
කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (3) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගතහොත් ඒ වෙනුවට ඔහුට ඔප්පු ද සමඟ නිවාස සියයක් ලබාදීමට විශාල පිරිසක් කැමැත්තෙන් පසුවන බව හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.ඒ අතර හිටපු ජනාධිපතිවරුන්ට…
මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා ගේ රාජකාරී යළි අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.ඔහුට එරෙහිව පවතින විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයක් හේතුවෙන්…
ලබන අගෝස්තු 16 වන දින සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වන “ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්” නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් දියත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දෙස් විදෙස් සංචාරක ආකර්ශනයට ලක් වූ ශ්‍රී…
ඇමරිකානු තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳව තමා හදවතින්ම සතුටු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.එම නිවේදනයේ මෙසේ ද සඳහන්…
දිනපතාම වන අලි මිනිස් ගැටුම තුළ අප රටේ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බවත් එක් පසකින් මිනිස් සම්පතත් අනික් පසින් වන අලි සම්පතත් අභාවයට යන බවත් එම නිසා වහාම ක්‍රියාත්මක කළ යුතු දසවැදෑරුම් වැඩපිළිවෙළක් වත්මන්…
ජ්‍යෙෂ්ඨ ජන මාධ්‍යවේදියකු වන හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය.පුරා දශක හයකට අධික කාලයක් මොරටුව ප්‍රාදේශීය ජන මාධ්‍යවේදියකු හා විශේෂාංග ලේඛකයකු ලෙස කටයුතු කළ ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. මොරටුවේ නව මඟක යන්නෝ’ කලා සංවිධානයේ සභාපතිවරයා…
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට අද(30)අලුයම බලපෑ රිච්ටර් මාපකයේ 8.8 ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් කම්චැට්කා හි සමහර ප්‍රදේශවල මීටර් 3-4 (අඩි 10-13) ක උසකින් යුත් සුනාමි රළ තත්වයක් වාර්තා වී තිබේ.මෙහි බලපෑම යටතේ පළමු රළ උතුරු…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම් රිය රියැදුරු සංගමය අවසන් මොහොතේ තීරණය කර තිබේ.ඒ දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes