ඇන්ඩෘෘ කුමරු ගේ “කුමාර”කම ගැලවේ
මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ ‘කුමාර’ අභිධානය ඉවත් කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර තිබේ.ඒ අනුව මින් ඉදිරියට ඇන්ඩෘෘ කුමරුව ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසින් පමණක්…









