මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශ්‍රාම ලිපිය පාප් වහන්සේට  භාර දෙයි
කාලීන පුවත්

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශ්‍රාම ලිපිය පාප් වහන්සේට භාර දෙයි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය 75 වන ජන්ම දිනය සපිරුණු වහාම කැනන් නීතියට අනුව ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත සිය විශ්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය…

සුරේෂ් සලේ උපවාසය අවසන් කරයි
කාලීන පුවත්

සුරේෂ් සලේ උපවාසය අවසන් කරයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විශේෂ විමර්ශන යටතේ මේ වන විට රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා තමන් ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය (ආහාර වර්ජනය)…

යල කන්නයේ වී සහතික මිලට ගොවි සංවිධානවලින් විරෝධයක්
කාලීන පුවත්

යල කන්නයේ වී සහතික මිලට ගොවි සංවිධානවලින් විරෝධයක්

මෙවර යල කන්නයේ අස්වනු නෙළන වී සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව සහතික මිල ගණන් ප්‍රතික්ෂේප කිරීමට ගොවි සංවිධාන තීරණය කර ඇත. වර්තමානයේ පොහොර, කෘමිනාශක, කම්කරු කුලී සහ යන්ත්‍ර කුලී ඇතුළු නිෂ්පාදන වියදම්…

මෝටර් රථයකින් කඩු සහ සන්නිවේදන උපකරණ  හෙරොයින්  ප්‍රවාහනය කළ පුද්ගලයෙකු  අත්අඩංගුවට
කාලීන පුවත්

මෝටර් රථයකින් කඩු සහ සන්නිවේදන උපකරණ හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

අගුලාන පොලිස් ස්ථානයට ලැබුණු රහසිගත තොරතුරක් මත ඊයේ සවස සිදුකරන ලද හදිසි වාහන පරීක්ෂාවකදී, සුඛෝපභෝගී මෝටර් රථයකින් කඩු දෙකක් සහ නවීන සන්නිවේදන උපකරණ කිහිපයක් රැගෙන ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. අත්අඩංගුවට…

ඉන්ධන මිල අඩු කරයි: 92 පෙට්‍රල් රු.20කින් සහ ඩීසල් රු.25කින් පහළට
කාලීන පුවත්

ඉන්ධන මිල අඩු කරයි: 92 පෙට්‍රල් රු.20කින් සහ ඩීසල් රු.25කින් පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් පාරිභෝගික ජනතාවට සහනයක් සලසමින් ප්‍රධාන ඉන්ධන වර්ග දෙකක සිල්ලර මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත. සංස්ථාව විසින් නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයකට අනුව මෙම මිල සංශෝධනය…

පෞද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍ය චැනල් ගාස්තු රු. 6000 සීමාවත් ඉක්මවලා
කාලීන පුවත්

පෞද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍ය චැනල් ගාස්තු රු. 6000 සීමාවත් ඉක්මවලා

පෞද්ගලික අංශයේ රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ චැනල් ගාස්තු රුපියල් හයදහසේ සීමාව ද ඉක්මවා යාම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ…

අති උතුම් පොසොන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
කාලීන පුවත්

අති උතුම් පොසොන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ශ්‍රී ලාංකික බෞද්ධයන්ට වෙසක් පොහොයට පමණක් දෙවැනි වන අති උත්තරීතර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) යෙදී තිබේ. ක්‍රි.පූ. 3 වන සියවසේදී ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර මෙරටට…

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික ජයලත්  ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික ජයලත් ඉල්ලා අස්වෙයි

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ආණ්ඩු පක්ෂයට සහාය දුන් ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ උප සභාපති ඉන්දික ජයලත් මහතා, තමන් ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන අද (26) දින සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය…

අද සිට අනිද්දා තෙක් කිවො 300 වැඩි  සෝලා පද්ධති අක්‍රිය කරන්න
කාලීන පුවත්

අද සිට අනිද්දා තෙක් කිවො 300 වැඩි සෝලා පද්ධති අක්‍රිය කරන්න

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා අද (27) දින සිට ලබන 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති කිලෝවොට් 300ට වැඩි ධාරිතාවක් සහිත සූර්ය පැනල( සෝලා )පද්ධති ස්වේච්ඡාවෙන් ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති…

විපක්ෂයෙන් කථානායකට යෝජනාවක්: උපරිමාධිකරණයේ පුරප්පාඩු පිරවීම ගැන කඩිනම් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි
කාලීන පුවත්

විපක්ෂයෙන් කථානායකට යෝජනාවක්: උපරිමාධිකරණයේ පුරප්පාඩු පිරවීම ගැන කඩිනම් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි

දිගු කාලයක සිට උපරිමාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද 26 වැනි බ්‍රහස්පතින්දා පෙරවරුවේ කථානායකවරයා වෙත යෝජනාවක් භාර දී ඇත.විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත්…

error: Content is protected !!