අධ්‍යාපනය අන් සියල්ලට ඉහළින් තබනවා
ජාතික ජනබලවේග රජයක් යටතේ අධ්‍යාපනය අන් සියල්ලට ඉහළින් තබා ඊට ප්‍රමුඛස්ථානය දෙන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා පවසයි.එමෙන්ම දේශපාලන අතපෙවීම්වලින් තොරව රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරිය අවංකව ඉටු කිරීමට අවස්ථාව සළසාදීමට ද තමන් සූදානම් බව…