ආණ්ඩුව මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට අදානිට යළි අත වනයි
ශ්‍රී ලංකා රජය අදානි ග්‍රීන් එනජි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභා…









