විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සූදානමක්
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජාතික ජනබලවේග රජය සූදානම් බව වාර්තා වේ. ඒ අනුව එම යෝජනාව ළඟදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට…









