වැලිගම ප්‍රාදේශීය සභා බලය සජබට
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂය වැඩි බහුතරයක් හිමි කරගෙන තිබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබාගැනීමටත් සමගි ජන බලවේගයට අද (24) හැකි විය.එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද…








