රෝහල් වල නැති ඖෂධ හා ශල්‍ය උපකරණ පිටතින් ලබා ගැනීම වෛද්‍ය වරුන්ට ගැටළුවක්
කාලීන පුවත්

රෝහල් වල නැති ඖෂධ හා ශල්‍ය උපකරණ පිටතින් ලබා ගැනීම වෛද්‍ය වරුන්ට ගැටළුවක්

රෝහල් පද්ධතියේ නොමැති ඖෂධ හා ශල්‍ය උපකරණ පහසුකම් බාහිරින් ලබා ගැනීමට නියම කිරීමේදී වෛද්‍යවරුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය නොදීමෙන් පැනනගින නීතිමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් අපහසුතාව‍යට පත්වීමට හේතුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ලේකම්…

රාජිත සේනාරත්න  අත්අඩංගුවට ගන්න නියෝග
කාලීන පුවත්

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න නියෝග

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) නියෝග කර තිබේ. කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට මූල්‍යමය පාඩුවක්…

සාමාන්‍ය පෙළ  ප්‍රතිඵල නිකුත් වේ
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය…

කිරි පිටි කිරි තේ මිල ඉහළට
කාලීන පුවත්

කිරි පිටි කිරි තේ මිල ඉහළට

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (10) නිවේදනය කොට තිබේ.ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ යනු ඇති.මේ අතර…

ට්‍රම්ප්  ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු අනුපාතයක් යෝජනා කරයි
කාලීන පුවත්

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු අනුපාතයක් යෝජනා කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව සම්බන්ධ වෙළඳ තීරුබදු පැනවීම ප්‍රකාශයට පත් කර ඇත. 2025 ජූලි 9 වන දින, ජනාධිපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින්, ශ්‍රී ලංකාවෙන්…

විශේෂ දැන්වීමක් – ජල භාවිතය සීමා කරන්න!
කාලීන පුවත්

විශේෂ දැන්වීමක් – ජල භාවිතය සීමා කරන්න!

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සියලුම ජල පාරිභෝගිකයන් ගෙන් ජල භාවිතය සීමා කරන ලෙසට විශේෂ දැන්වීමක් මඟින් ඉල්ලා සිටී. විශේෂ දැන්වීමක් – ජල භාවිතය සීමා කරන්න! දැනට…

රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් නිදහස් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් නිදහස් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

මේ වන විට මතභේදයට තුඩු දී ඇති රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය විසින්…

ආණ්ඩුව ඉන්දියාව සමඟ ගැසූ  ගිවිසුම් කොළ වශයෙන් ඉල්ලන්නේ ඇයි?
කාලීන පුවත්

ආණ්ඩුව ඉන්දියාව සමඟ ගැසූ ගිවිසුම් කොළ වශයෙන් ඉල්ලන්නේ ඇයි?

වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ගැන විස්තර ආණ්ඩුව ජනතාව හමුවේ හෙළි කොට ඇති බවත් එම ගිවිසුම් කොළ වශයෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා දැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…

රුහුණු කතරගම මහ දේවාලයේ පඬුරු සොරකමක්
කාලීන පුවත්

රුහුණු කතරගම මහ දේවාලයේ පඬුරු සොරකමක්

රුහුණු කතරගම මහ දේවාලයට බැතිමතුන් විසින් පඬුරු වශයෙන් පිරිනමන ලද මුදල් එහි කපු පාර්ශවයට අයත් පිරිසක් විසින් වංචා කර ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කතරගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.මෙම පැමිණිල්ල පසුගිය 04 වන…

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ දේශමාන්‍ය බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 94 වන වියේ පසු විය.බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර සිරි කුරුස විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ…

error: Content is protected !!