බිත්තරයක් රුපියල් 36කට දෙන්න පුළුවන්;ඒත් ගන්න කවුරුත් නෑ
කාලීන පුවත්

බිත්තරයක් රුපියල් 36කට දෙන්න පුළුවන්;ඒත් ගන්න කවුරුත් නෑ

දැනට පවත්නා තත්වයන් යටතේ දේශීය බිත්තරයක් රුපියල් 36කට වෙළෙඳපොළට නිකුත් කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කැමැත්ත පළ කළත් ඒවා ලබා ගැනීමට කිසිම ආයතනයක් හෝ රජයේ ආයතනයක් ඉදිරිපත් නොවන බව එම සංගමයේ සභාපති සරත් රත්නායක…

“ගල් අරක්කු” මිල අඩු කරන්නැයි ඉල්ලීමක්
කාලීන පුවත්

“ගල් අරක්කු” මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය සහ භාවිතය අවම කිරීම පිණිස ගල් අරක්කු ලෙසින් ව්‍යවහාරයේ පවතින අති විශේෂ අරක්කු මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා විසින් මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.එහිදී අති…

රනිල් ගැන මගේ ස්ථාවරය වෙනස් වුණා
කාලීන පුවත්

රනිල් ගැන මගේ ස්ථාවරය වෙනස් වුණා

තමන් රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයකු වුවත් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔහුගේ පාලන කාලය සම්බන්ධයෙන් කරුණු විමසන විට තම ස්ථාවරය වෙනස් කර ගැනීමට සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේශපාලන විචාරක වික්ටර් අයිවන්…

දිනේෂ් ගේ ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණත් රනිල් ගේ සහායට
කාලීන පුවත්

දිනේෂ් ගේ ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණත් රනිල් ගේ සහායට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ අද(01) පස්වරුවේ මහරගම පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂසාකච්ඡාවකදී තීරණය කර ඇත.මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ උප…

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
කාලීන පුවත්

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

වෛද්‍ය උපාධිය සඳහා සම්මත නිර්ණායකයන්ට පටහැනි ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා ප්‍රමුඛ පිරිසක්…

රුපියල් එකසිය තිහට පාන් දෙන්න බැහැ
කාලීන පුවත්

රුපියල් එකසිය තිහට පාන් දෙන්න බැහැ

පාන් ගෙඩියක් රුපියල් 130ක මිලකට අලෙවි කිරීම කළ නොහැකි හා ප්‍රායෝගික නොවන කටයුත්තක් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මෙම අදහස් පළ කළේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක…

අදත් තැන තැන වැසි
කාලීන පුවත්

අදත් තැන තැන වැසි

අද(31) දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම…

පොදු ජන පෙරමුණේ තීන්දුව ගෝල්ෆේස් අරගලයට ගහන්න කොළඹට පාක්ෂිකයන් කැඳවීම වගේ නාට්‍යයක්
කාලීන පුවත්

පොදු ජන පෙරමුණේ තීන්දුව ගෝල්ෆේස් අරගලයට ගහන්න කොළඹට පාක්ෂිකයන් කැඳවීම වගේ නාට්‍යයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙරේදා (29) ගත් දේශපාලන තීන්දුව 2022 මැයි මස 9 වැනිදා ගෝල් ෆේස් අරගලයට පහරදීමට කොළඹට පාක්ෂිකයන් කැඳවීම හා සමාන ක්‍රියාවක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.ශ්‍රී ලංකා…

පොදු ජන පෙරමුණට එජාපය හා එක් වන්න බැරි වම-දකුණ ප්‍රශ්නයක් හින්දයි
කාලීන පුවත්

පොදු ජන පෙරමුණට එජාපය හා එක් වන්න බැරි වම-දකුණ ප්‍රශ්නයක් හින්දයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්සත් ජාතික පක්ෂය සමඟ ඇත්තේ ප්‍රතිපත්තිමය ගැටලු මිස පුද්ගලයන් සම්බන්ධ ගැටලුවක් නොවේ යැයි එම පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.තම පක්ෂය නියෝජනය කරන්නේ වමේ දේශපාලනය බවත් එනිසා…

අද තද සුළං සහ මුහුද රළුවීම්
කාලීන පුවත්

අද තද සුළං සහ මුහුද රළුවීම්

අද( 30) තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ආරබි මුහුදු…

error: Content is protected !!