ප්‍රවීණ ගායිකා චන්ද්‍රානි ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි
දශක කිහිපයක් තිස්සේ මුල් පෙළේ ගායන ශිල්පිනියක ලෙස සංගීත ක්ෂේත්රයේ බැබළුණු ප්‍රවීණ ගායිකා චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට, ඇය 82 වැනි වියේ පසුවිය.ළමා වියේ සිටම ගායනය ඇතුළු කලා ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්…









