යල කන්නයේ වී රු:120-132 අතර මිලට ගැනෙයි
අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර.නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත් වශයෙන් ගොවීන් ගෙන් ඒවා…









