ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමරිකාවට විරෝධයක්
කාලීන පුවත්

ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමරිකාවට විරෝධයක්

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය මේ වන විටත් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ.ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමය ආයාචනා කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.කියුබාව,…

අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්
කාලීන පුවත්

අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක්

ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න මහත්මිය යටතේ ශල්‍යකර්මවලට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශවයන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.කොමිසම දැනුම් දෙන්නේ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න…

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්
කාලීන පුවත්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.එහි සඳහන් ව ඇත්තේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉන් ඉවත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පහසුකම්…

අනතුරට පත් යානයේ එන්ජින් දෙකම හොඳයි
කාලීන පුවත්

අනතුරට පත් යානයේ එන්ජින් දෙකම හොඳයි

ඉකුත් සතියේ මගීන් 241 දෙනෙකුට සහ තවත් පිරිසකට මරු කැඳවමින් කඩා වැටුණු එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයට අයත් එන්ජින් දෙකෙන් එක් එන්ජිමක් අලුතින් සවි කර තිබූ අතර අනෙක් එන්ජිම අලුත්වැඩියා…

බස්  ඇතුළු සෙසු වාහනවල තොරොම්බල් 01 සිට ඉවත් කරනවා
කාලීන පුවත්

බස් ඇතුළු සෙසු වාහනවල තොරොම්බල් 01 සිට ඉවත් කරනවා

මගී බස් රථ ඇතුළු සෙසු වාහනවල සවිකර තිබෙන අමතර උපාංග ජූලි 01 වැනිදා සිට ගලවා ඉවත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.ඒ අනුව කුමන බාධක පැමිණියද මෙවර වාහනවල සවිකර ඇති අමතර උපාංග සියල්ල ගලවා ඉවත්…

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නව ලිපිනය
කාලීන පුවත්

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නව ලිපිනය

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පහත දැක්වෙන ලිපිනයෙහි එය ස්ථානගත කොට ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු,…

ටෙහෙ­රාන් අග­නු­ව­රින් වහාම ඉව­ත්වන්න; ට්‍රම්ප්  ඉරාන වැසියන්ට අනතුරු අඟවයි
කාලීන පුවත්

ටෙහෙ­රාන් අග­නු­ව­රින් වහාම ඉව­ත්වන්න; ට්‍රම්ප් ඉරාන වැසියන්ට අනතුරු අඟවයි

ඉරානයේ ටෙහෙ­රාන් අග­නු­ව­රින් වහාම ඉව­ත්වන ලෙස මිලි­යන 10කට ආසන්න වැසි­යන්ට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා මේ අන­තුරු ඇඟ­වීම සිදු­කර ඇත්තේ ඊශ්‍රා­යල හමු­දාව ඉරා­නයේ ජාතික රූප­වා­හිනී මාධ්‍ය­ස්ථා­න­යට පහ­ර­දී­මෙන් මොහො­ත­කට…

ජ`පුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්
කාලීන පුවත්

ජ`පුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් ඇතුළු තුන්දෙනෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා එම…

ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගැනෙයි
කාලීන පුවත්

ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගැනෙයි

ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගැනෙයි මේ වන විට මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය…

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් වරියට එරෙහිව සජබ නඩු මඟට
කාලීන පුවත්

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් වරියට එරෙහිව සජබ නඩු මඟට

කොළඹ මහ නගර සභාවේ පුරපති තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් නිකුත්කළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත්කිරීමේ මාර්ගෝපදේශ නොතකා ඊට පටහැනි අයුරින් කොළඹ නගර සභාව තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය…

error: Content is protected !!