ඊශ්‍රායලයේ රැකියා වලට ශ්‍රී ලාංකිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

ඊශ්‍රායලයේ රැකියා වලට ශ්‍රී ලාංකිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි

ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින ගැටුම් තත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම රජය විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැ‍යි. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී…

කොළඹ පුරපති ධුරයට ව‍්‍රායි කැලී බල්තසාර්
කාලීන පුවත්

කොළඹ පුරපති ධුරයට ව‍්‍රායි කැලී බල්තසාර්

කොළඹ මහ නගර සභාව සඳහා නව නගරාධිපති වශයෙන් ජාතික ජන බලවේගයේ ව‍්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත්වී ඇත.පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිවෙකුට පැහැදිලි බහුතරයක් නොතිබූ හෙයින් අද සභාවේදී ඡන්ද විමසීමක් සිදු කරන ලදී.ඒ අනුව සභිකයන්ගේ…

කොළඹ මහ නගර සභා නගරාධිපති, උප නගරාධිපති තේරීම අද
කාලීන පුවත්

කොළඹ මහ නගර සභා නගරාධිපති, උප නගරාධිපති තේරීම අද

ශ්‍රී ලංකාවේ ප්‍රධානම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති තෝරා පත්කර ගැනීම අද (16) පෙරවරුවේ සිදු කෙරෙන බව නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.එම ඡන්දය අද පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතය.බස්නාහිර…

කොළඹ  නගර සභා බලය ගන්න ආණ්ඩුවට  ලේසි නෑ
කාලීන පුවත්

කොළඹ නගර සභා බලය ගන්න ආණ්ඩුවට ලේසි නෑ

ජාතික ජන බලවේග ආණ්ඩුවට ස්වාධීන කණ්ඩායම් නවයෙහිම මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්කර ගනු ලැබූව ද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටු විය නොහැකි යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.එබැවින් ආණ්ඩුවට එම සභාවෙහි…

තද සුළං සහ රළු මුහුද පිළිබඳව රතු නිවේදනයක්
කාලීන පුවත්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව රතු නිවේදනයක්

හෙට (16) පස්වරු 2.30 වන තෙක් වලංගු වන පරිදි පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර…

විදුලි බිල ඉහළ නැංවීම තේ කර්මාන්තයට තර්ජනයක්
කාලීන පුවත්

විදුලි බිල ඉහළ නැංවීම තේ කර්මාන්තයට තර්ජනයක්

රජය විසින් විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාවට විවිධ ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.ඔහු සඳහන් කළේ,…

ඉන්දු ලංකා මගී ප්‍රවාහන බෝට්ටුව දින හතරකට නතර වේ
කාලීන පුවත්

ඉන්දු ලංකා මගී ප්‍රවාහන බෝට්ටුව දින හතරකට නතර වේ

මේ දිනවල ශ්‍රී ලංකාවේ උතුරු මුහුද ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණික තත් වය හේතු කොට ගෙන ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ.අද (14) සිට එළඹෙන 18…

විප­ක්ෂ­යට බහු­තරය හිමි පළාත් පාලන ආය­ත­න­වල බලය ගන්න විපක්ෂය එක් වෙති
කාලීන පුවත්

විප­ක්ෂ­යට බහු­තරය හිමි පළාත් පාලන ආය­ත­න­වල බලය ගන්න විපක්ෂය එක් වෙති

විප­ක්ෂ­යට බහු­තර සභික සංඛ්‍යා­වක් හිමි වූ පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සඳහා ඒකා­බද්ධ විප­ක්ෂ­යක් ලෙස කට­යුතු කරන බව විප­ක්ෂයේ ප්‍රධාන පක්ෂ­වල මහ­ලේ­ක­ම්වරු පව­සති.පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සම්බ­න්ධ­යෙන් විප­ක්ෂයේ පක්ෂ­වල මහ­ලේ­ක­ම්ව­රුන් විසින් ඊයේ (12) කොළඹ…

“රිලා සංගණන විහිළුවේ”ප්‍රතිඵල මෙන්න!
කාලීන පුවත්

“රිලා සංගණන විහිළුවේ”ප්‍රතිඵල මෙන්න!

පසුගිය මාර්තු 15 වැනිදා ජාතික මට්ටමින් සිදු කරන ලද සත්ත්ව සංගණනයක් ලෙස හඳුන්වමින් සිදු කළ මානව ජනාවාස ආශ්‍රිත රිලවුන් ,වඳුරන්,මොනරුන්,සහ දඬු ලේනුන් පිළිබඳ මූලික තොරතුරු විමර්ශන වාර්තාව එළි දක්වා තිබේ.ඒ ඊයේ(12)කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී…

අසාධාරණයට ලක්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා
කාලීන පුවත්

අසාධාරණයට ලක්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා

රාජ්‍ය සේවකයින් අවමානයකට පීඩාවට ලක් කරමින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් නිසා පවතින ක්‍රමවේදය බිඳ වැටෙන බවත් එය සිදුකිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් එනිසා මේ රටේ අසාධාරණයට ලක්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය සියලු කටයුතු…

error: Content is protected !!