ගායන ශිල්පී සමන් ද සිල්වා සදහටම සමු ගනී
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.ඒ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා මියයන විට ඔහු 68 වන වියෙහි…









