වන අලින් බේරන්න “යකඩ යකා”ගමන් වාර වෙනස් කරයි
වන අලි බහුලවම ගැටෙන මඩකලපු දුම්රිය මාර්ගයේ රාත්‍රී දුම්රිය කාල සටහන වෙනස් කිරීමටත් රාත්‍රී කාල වල එම මාර්ගයේ ධාවනය කෙරෙන එන්ජින් සහ මැදිරි දුම්රිය වෙනුවට බලවේග කට්ටල දුම්රිය යෙදවීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.ඒ අනුව…









