2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් නිමයි
2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් (22) නිමා වනු ඇත. එහි දෙවන අදියර ලබන වසරේ ජනවාරි 02 ආරම්භ වීමට නියමිතය.මේ අතර 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සඳුදා (25) ආරම්භ වීමට…
2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් (22) නිමා වනු ඇත. එහි දෙවන අදියර ලබන වසරේ ජනවාරි 02 ආරම්භ වීමට නියමිතය.මේ අතර 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සඳුදා (25) ආරම්භ වීමට…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි තුන්වන සමාලෝචනය ප්‍රමාදවී ඇති නමුත් අදාළ කාර්ය මණ්ඩල ගිවිසුම එළඹෙන 23 වන දා අත්සන් කළ හැකි බව ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ…
මේ දිනවල වෙළඳපොළේ පවතින සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන…
තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරටක් සඳහා ඕනෑතරම් සුදුසුකම් සපුරා ඇති බැවින් සමගි ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පහෙන් එකක් කාන්තාවකට වෙන්කරන්නේ නම් එය තමන්ට හිමිවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටී.අද(…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එම පක්ෂ නායක දිලිත් ජයවීර මහතා නම්කිරීමට පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇත.ඔහු මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළද තේරී පත් වූයේ නැත.එමෙන්ම…
මහ මැතිවරණයෙන් බලයට පත් නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.එලෙස පළමු සභාවාරය ආරම්භයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකිරීමට නියමිත ය. එම රැස්වීමේ මුලසුන…
තමන් ලේසියෙන් දේශපාලනයෙන් සමු නොගන්නා බවත් මෙවර මැතිවරණයෙන් අපේක්ෂා කළ ආසන ගණන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බවත් එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම මාලිමාවේ ජයග්‍රහණය ජනතා තීන්දුවක් නිසා තමන් ඊට…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දස වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට කටයුතු කළ බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාර්යවසම් මහතා සඳහන් කරයි.ඒ මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාවේ බිලියන 40කට වැඩි විදේශ ණය, ද්විපාර්ශ්වික ණය මෙන්ම ජාත්‍යන්තර ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවීම පාර්ලිමේන්තුවේ 2/3 බලය හිමි කර ගත් අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබල වේග රජය මුහුණ දෙන ප්‍රධාන…
පාර්ලිමේන්තු මැතිවරණයක දී ශ්‍රී ලංකා ඉතිහාසය මේ වන විට වැඩිම මනාපය ලබා ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ අපේක්ෂිකා ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය බව සඳහන් වුව ද මේ වන විට මෙවර වැඩිම මනාපය ලබා ගෙන…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes