ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලානයත් දිනා ගනී ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග දැන් මෙරට ක්‍රිකට් ලෝලීන් ඇඟිලි ගනිමින් බලා සිටින්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනතුරු ය. තම කණ්ඩායම එම තරගාවලියේදී කවරාකාරයෙන් දස්කම් දක්වනු ඇත්දැයි දැකබලා ගැනීමට…









