කේන්දරේ මාරකයක් තිබුණොත් නියත ලෙසම අකාලයේ මැරෙනවාද? – හේම ශ්‍රී අමරසිංහ
හේතුවාදී අදහස් දරන මා හොඳින් දන්නා මාධ්‍යවේදියකු මීට වසර කිහිපයකට ඉහත මා හමුවට පැමිණ එක් පැනයක් අසා සිටියේ ය.එනම් යමකුගේ කේන්දරයක් පරීක්ෂා කිරීමෙන් ඒ තැනැත්තා ජීවත්ව සිටීද?නැද්ද ? යන්න නිශ්චිතව කිව නොහැකිද යන්න ය. එමෙන්ම…









