සුමිත්‍රාවන් ගේ සුමිත්‍ර භාවය ගැන කෙටි සටහනක් – මෙල්රෝයි ධර්මරත්න
“සිංහල සිනමාවේ කාන්තා සළකුණ ලෙස සැලකෙන අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් ගේ සුවිශිෂ්ට කලා ජීවිතයේ නොයෙකුත් පැතිකඩ පිළිබඳව මේ දිනවල කතා බහ කෙරේ.ඒ අතරේ අප රටේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමී චරිතයක්,ප්‍රවීණ සංගීතඥයකු මෙන්ම නවකතා සහ ගත් කතු වරයකු…









