ශ්‍රී ලංකාවට ණය සමාවක් දෙන්නැයි ලොව ආර්ථික ව්ද්වතුන් එකසිය අසූවක් ණය දෙන ආයතන වලින් ඉල්ලලා
ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය සමාවක් ප්‍රදානය කරන ලෙස ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් සහ සංවර්ධන විශේෂඥයින් 180කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ණය දෙන ආයතනවලින් ඉල්ලීමක් කොට ඇති බව ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති වෙබ්…









