භූමිකම්පාවේ සුන්බුන් යට සිර වී සිටිය දී මවක් සිඟිති දියණියක බිහි කරයි
පසුගිය සඳුදා (06) තුර්කියෙහි සිදු වූ බිහිසුණු භූමිකම්පා නිසා කඩා වැටුණු දහස් ගණනක් ගොඩනැගිලිවලට යට වී සිටින පුද්ගලයන් පිලිබඳව මේ වනවිට පළවන්නේ දැඩි ලෙස සිත් කම්පාවට පත් කරන තොරතුරු ය. මරණ බයෙන්, කුසගින්නෙන්, පිපාසයෙන් සහ…









