ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇරඹුණු ස්ත්‍රී දූෂණ නඩුව
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාව දූෂණය කළ බව පවසමින් එක්තරා කාන්තාවක පවරා ඇති නඩුවක් මේ දිනවල මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ ජීන් කැරොල් නැමැති කාන්තාවකි. මේ වනවිට 79 වැනි…









