ආවාට ගියාට නොකළ යුතු රාජ්‍ය සේවක අතිරික්තය අවම කිරීම
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාව පිළිබඳව විවිධ අදහස් පළවෙමින් පවතී. මාධ්‍ය ඔස්සේ පැතිරෙන අදහස් වලට අනුව රටේ සමස්ත ආර්ථිකයට ඔරොත්තු නොදෙන දැවැන්ත රාජ්‍ය සේවාවක් නඩත්තු කිරීමට සිදුවීම මේ අර්බුදයට ද එක් ප්‍රධාන හේතුවක් වී ඇත. රාජ්‍ය…









