ජනතා විරෝධය මැද සමරා ඉතිහාස ගත වන නිදහස් උළෙලක්
අද, එනම් 2023 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරු දිනය යි. 1948 වසරේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස හිමි වූ දිනයේ සිටම නිදහස් සමරු උත්සව ඉමහත් අභිමානයෙන් සමරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් අප්‍රසාදාත්මක ලෙස…









