ශ්‍රී ලංකාව ඉන්දියාව හෝ චීනය හමුවේ “ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ”ගීතය ගැයිය යුතු වේද?
චීන යුආන් වැන්ග් 5 නෞකාව මුල් කොට ගෙන හටගෙන තිබෙන ජාත්‍යන්තර අර්බුදයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබේ. චීනයේ ජීඇන්ග් ඉන් වරායෙන් පසුගිය ජූලි 13 දා පිටත්වූ යූආන් වැන්ග් 05 නෞකාව චීන…









