පොතුහැරින් දළදා මාලිගාවක් මතු වීම තෙක් වන බොදු සමාජයේ විලම්බීත වලට හේතුව කුමක්ද?
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සමාන අන්දමේ ඉදි කිරීමක් පොතුහැර ප්‍රදේශයේ තිබීම මුල් කොට ගනිමින් පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති විය. විවිධ පුද්ගලයන් වෙතින් ලත් අති විශාල මුදල් සම්භාරයක් යොදා එය තනා තිබුණේ තමන් මතු බුදු…









